අති උත්තම මහ සෑ නම රැන්දූ.. ද්රොණයක් බුද්ධ ධාතු නිදනින් සෑදූ.. ලොවටම බුදු රැස් බල විහිදූ.. රන්මැලි මහ සෑ වදිනෙමි සාදූ..
දෙවනපෑතිස් නිරිදුන් බුදු සසුනට පිදූ.. මිහිදු හිමිගෙ අනුශාසන මත සෑදූ.. බුදු හිමිගෙ දකුණු අකු ධාතු නිදනින් සෑදූ.. ථූපාරාම සෑ රදු වදිනෙමි සා...