දෙවනපෑතිස් නිරිදුන් බුදු සසුනට පිදූ..
මිහිදු හිමිගෙ අනුශාසන මත සෑදූ..
බුදු හිමිගෙ දකුණු අකු ධාතු නිදනින් සෑදූ..
ථූපාරාම සෑ රදු වදිනෙමි සාදූ...
Subscribe to:
Post Comments (Atom)
සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.
No comments:
Post a Comment