රකින්නට රටක් ඇතිවද දිවි දෙන්න දැයක් ඇතිවද පසක් නොවුනි නම් මට අනේ ඇයි මං ආවේ මෙලොවට නිවන් සැනසුම දැක දැක සිතින් තව එක සිහලෙක් හෝ එක්කරන් යන...
නොයෙන බව දැනුනාට දසදහස් වාරයක්.. උබයි ජීවිතේ කියා එකවරක් දැනුනාම.. හැමදේම එපාඋන මගේ හිතට මල් වැස්සක් වැස්සා වගේ නැවුම් සුවද තව නැගෙයි එමට ...