රකින්නට රටක් ඇතිවද
දිවි දෙන්න දැයක් ඇතිවද
පසක් නොවුනි නම් මට
අනේ ඇයි මං ආවේ මෙලොවට
නිවන් සැනසුම දැක දැක සිතින්
තව එක සිහලෙක් හෝ එක්කරන්
යන්නට අදිටනින් මගහැරන්
එදා උන් මගේ මිත්තන්
රැකි සිහල රට දිවි දෙවෙනියට වන්
සිහලුන් කෙරෙන් නිවනම කැප කරන්
මටද ඇති එක අරමුණයි එම
නන්දිමිත් පරපුරට තව එකෙක් වෙම්.
No comments:
Post a Comment