කලියුග කාලේන නිම දක්නට අසුර බල ජය කෙහෙලි නංවන බුදු වංශෙට පිට සේනා රැස්වෙන තිරිසනුන් රජ කරන කල්හිම කොසොල් මහරජ සිහින සරි කල අමනුශ්‍ය ස...
හිමිදිරි අරුණ නැත වුනි පෙරමෙන් ආලෝකේ වෙනදා පිපුනු මල් අද නැති සුවදැති ලෝකේ දන්නා මෙන් දැනෙයි නිවෙනා බව බුදු ආලෝකේ සොබාදම් පවා වැලපෙත් නැත...