බැදෙන ගැටෙන
හැමදේකම හේතු
ගානටම හරියටම
ලැබෙන එකම දුක
තේරුම් ගෙන ඉදින්
හොදට නරකට
සසරක් පුරාවට
එකම රවුමේ
හක්කලන් කර
පුරෝගත්තු මතකයන්
ඉවරෙටම ඉවර කල...
යන තැන ආයෙමත්
අල්ලන්න දෙයක් නැති
තැන දැනෙන ඒ
සැනසුම නිවනයි...
Subscribe to:
Post Comments (Atom)
✍️🙏🌹......
ReplyDelete🙏🙏🙏
Delete