සුබ පැතුම

තනි වූ හද රළු දවළු
මුහුකොට පවනතට අළු
දැවටුනි නම් ඔබෙ සිතලු
දැනෙයි ඔබට මගෙ වියවුලු
කාරිය නැති ඉන් බිද හිස්වූ
ලංවී පවසන්නට මග නැතිවූ
හද තුල සිරකොට කැටිවූ
හද සුසුමක් පවනට එක්වූ
සවනට අද ඔබෙ වෙලිලා මිමිනූ
සුබ උපන් දිනක් සතුටින් පිරුනූ

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.