සුදු කලුවට දැක්ක ලෝකෙටම
ඒ දෙකත් පාට බව නොදැනීම
තව තව පාට විසිතුරු ලෙසට
සොයා ගිය මුත් දෑස
හේදුනු පාට හීන වල
අවශේෂ බලනවට වඩා
ඉතිරි උනු ජීවිතේ සුදු කලුව
දැන හැදින ගෙන ලෙසට
ඉන්නවා තරමටම
සැනසුමක් තව කොයිද...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment