මිනිසා සසර පුරුදු හා
කල් ගෙවති
පුරුදු වුන සත්වයන් හා
කල්ගෙවති වෙහෙසෙති
අභ්‍යන්තරයට එබී බැලූ කල්හි
ඔවුනගේ පෙර පැවත්මද
එලිවෙන
සාංසාරික බැදීම් තුල
හැමදාම චක්‍රීයව උස් පහත්
වන මගක ගමන යති.
තමාගේ එකී පැවැත්ම
තමාගේ රුචිකත්වය මතම
සොයාගත හැකි වන්නේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment