නැගෙන රැලි එකමත එක ආවද කවදා හෝ බිදෙනු ඇත... අතීත සිදුවීම් තුල ආ රැලි අප ඉදිරියේම බිදී යනු අනේකව දුටිමු... හෙලයා වෙරලකි... එදිරිව එන...
සුරුවමට අපු ඔයාලට ඔයාලට, සුරුවමෙන් කියවන්න සහ ඉගෙනගන්න ලැබෙන දේවල් වලින් කිහිපයක්...
ගිනි ගත් හිතකට සිසිල් පැන් පොදක් බදු අදහස් ගොන්නක්...
කියවා බැලු සැනින් හිත් පහන් කළ සිතුවිලි කන්දක්...
හරබැර එක ලෙසට සමාජ අත්දැකීම් කැටි කොට නගා ඇත කතා පෙලක්...
ගතිමි මම මෙයින් නැවුම් අත්දැකීමක පහසක්................
නවීන් අයියා ඔබට සුභ පැතුම්.
නැවුම් ආරකින් සිතන තරුණ සිතට තවත් නැවුම් අදහස් පහළ වේවා.
හරිම ලස්සනයි . සුබ පතනවා ඔබට !
බොහොම අහම්බෙන් සුරුවමට ගොඩ වුණේ. සුරුවම හොඳයි. කියවන්න, දැනගන්න, ඉගෙනගන්න තියෙන දේවල් බොහොමයි. සුරුවමට ජයෙන් ජය !
නියම වැඩක් මචං.