ජීවිතය

හැමදාම එක හේතුවක් හරි
ජීවත් වෙන්න ඉතුරු වෙන හරි වදයක් වෙලාවකට
හැමදේම අත හරින්නට හදන හිත
හැම වෙලාවෙම කොහේහරි හේතුවක් හොයාගෙන
ඉවර වෙනකන් ඉන්න හිතටම බරක් වෙන
ඉවරයක් නැති ජීවිතයට විඩා දැනුනට හිතම අල්ලන හේතු වලට
නිමාවක් දෙන්නට ඉඩක් නැති
කරුමයක් නමට වෙන ජීවිතය...

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.