රැලි

නැගෙන රැලි එකමත එක
ආවද කවදා හෝ බිදෙනු ඇත...
අතීත සිදුවීම් තුල ආ
රැලි අප ඉදිරියේම
බිදී යනු අනේකව දුටිමු...
හෙලයා වෙරලකි...
එදිරිව එන හැම රැල්ලම
නොබෝ දිනකින් බිදෙනු ඇත...
මිත්‍යාවෙන් විලි වසා ආවද,
පරයින් පිට නැගී ආවද,
හෙලයා නම් වෙරල ඉදිරිපිට කවදා හෝ බිදෙනු ඇත...
බලාහිදිමු පිලිවෙතින්...

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.