ප්‍රේමය



ආත්මාර්ථය තුල වූ හිමිකර ගැනුමත්

පරාර්ථය තුල වූ අතහැරුමත්

ප්‍රේමයේ මිනුම් රේඛාවක දෙකොනක්

ඇරඹුමක් දෙපසින්ම ඇතිමුත්

සිතුවිලි මත වර්ණ ගැනෙනා

ඉවුරු දෙක නදියකට මෙන් එම

ගොඩබට එකෙහි අනෙකක් මගහැරෙනා..

2 comments:

  1. ප්‍රේමයේ අහිමි වීම තියෙන්නේ දෙන්නාගෙන් එක්කෙනෙක්ට තියෙන දුර්වල තාවය නිසා . දෙන්නම ශක්තිමත් නම් හිමි වීම් තමයි ප්‍රේමයේ තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. කැපකිරීම් තුලද අතහැරුනද නොදකින ප්‍රේමයක් තිබේ. එය දුර්වලතාවයක් නොව අනෙකා වෙනුවෙන් විය හැක

      Delete

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.