මීවිත පෙම



මීවිත දෙතොල් රහට හුරු උනාට
ඔබෙ සියුමැලි දෙකොපුල් වල
පාලු මකන්නට බැරි උනාට
එමිහිරි රසයට තවමත් මන් ආදරේය..

මීවිත දෙතොලගම තෙමුවෙ
ඔබෙ සියුමැලි පහස සිහිඋනාම
ඔබ සිහිනයෙ සැතපෙන්නට මිස
සිහිඑලවන්නට සිතට නොවෙම් මට..

වෙව්ලට දෙඅතත් තවමත් ආදරයේ මිහිරියාව
ගෙනහැර මිස ඒ සුන්දර අතීතයෙ මතකයහට
වෙන කිසි සිහියක් එපාය මට ජීවිතේට
ඉන්නවනම් ජීවිතේම ඔබ මෙලෙසින් මගෙ සිතතුල
එපා මට සිහිඑන්න නැවත
මෙ අවසිහි ආසයි මම..

එපා මට එන්න සිහිය උබ මට හිමි වනතුරු..
ජීවිතයයි දුන්නෙ උබට නැහැ මට කිසිවකුත් ඉතුරු..
උබ නැවතත් පැමිනෙනෙ තුරු
මීවිත වෙත් මගේ මිතුරු...
මෙ ජීවිතෙ නිමවන තුරු
බලා හිදිමි පණ ඔබ එනතුරු..

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.