තමන්ටම එලියක් නැතිව
අනුන්ගේ එලියකින් අහසම
කැපී පේන දහසකුත් තරු අතර
තරුවකුත් නොවන
සුකුමාල තරු එලිය...
අමාවක දාට නුබතමයි
මුලු අහසෙ දිලෙන සද
සද නැතිව තනිවුන හිතට
ඈත හිද බලා ඉන්න
පාලු නෑ නුබ ඉන්න
මොහොතකින් බැස යන්න
හිත් අහස තව ටිකක්
එලිය කර පුංචි ඉරබටු තරුව...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment