මගෙ රලු හිත මටසිලිටි කොට
පුරවාපු නුබෙ ආදරය මට
වටිනා තරම නුබ තාම
නොදන්නා බව මිසක
අන් හදවතක් නොපැතූව
නුබ මාගෙ වෙන තුරාම
බලාඋන්නු මං මිසක
දන්නේ නම් වෙන කවුද
මගෙ මුලු ලෝකෙන්ම
පණ දුන්නු අම්මා ගෙන් පසුව
ගරු කරන ගැහැණියක් වේද
නුබ මිසක වෙන කවුද
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment