හිතුවාම නවාතැනක ලැගුම් ගන්න
ලැබුනේ නුබේ තානායමේ ඉන්න
වත්කම නැති උනාම එහි ඉන්න
මට උනේම පස්සෙ දොරෙන් යන්න
තව එකෙකුට දොරගුලු ලාගන්න
පෙර මට ඇති අඩුව පවසන්න.
දැන කල වරදක් නොවෙයි නම්
වරද ඇත්තේ කොතනකද
මොන ගුණ නැති උනාවත්දැයි
කවදාක සදහටම නවතින්නදැයි
තව හිතනවා මම නිදි නැතිව
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment