නැතිම දේ හැම වෙලේම
ඕනාවට වඩාවෙන් ඕනා උනාම
දැනෙන දේ කියන්න
සවනක් නැති උනාම
හිතට එන්නෙම හැම වෙලාවෙම
තද කරගන්න ඇගිලිතුඩ
සිදුරක් හිසේ ඇතිවෙන්න
පුදුමෙකට වගෙ එ වෙලාවටම
නැතිම දේ ඇවිත් බලන් ඉන්න
ඉවසීම ඇත්තෙ අගිස්සට...
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment