මලට තනිකම දැනුනාට
පලිද බබරුන් තැන ගන්න
එකෙකු හට රොන් දෙන්න
බැරිව ලතවුනු මල තනිව
සුමුදු මොලකැටි පෙතිවල
කවදාක වනකම් ඉන්න
ඉඩදුන්නු කෙටි කාලය
විදිමි කදුලත තෙතමනය
මලේ පෙතිමත ජීවය දෙමින්
නැති උනාම තනිකම
නෑ තවත් ඉන් ඵල
ගැස්සුනු නටුව දුන් සලකුණු
දැන් ඉතින් ඉගිලී යන්න
සන් කිමද තේරුම් ගෙන
තව එකෙකුට රොන් දෙන්න
ඉඩදී ඉවතට ඉගිලෙන්න
හැර ඉඩක් නෑ තව ඉන්න...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment