නුබේ සියුමැලි මුව කමල සිත්තම් කල මගේ රළු අත්ල මත රදවාන මා ඇදි නුබෙ සිතුවම දෑස අල්වා බලා සිටිමි මම සේයා රූ කොතෙකුත් ඇත්ද එහෙත් එහි නුබ...
මහ උපාධි බම්බු අත දැරුවාට නම යටින් පට්ටම් එල්ලන් හිටියාට උප්පැන්නෙට බොදු උන් කීවාට දන්නවද උබත් හය හතර... අපේ බොදු මුතුන් මිත්තන් මේ හ...
කෙරුනු වැඩ අතරතුර යැවුනු ඇස වෙනතකට අහම්බෙන් වාගේ දැකපු නුබ දැකල පුරුදු වගෙ කොහේ හෝ හිද ආව සිතුවිලි වලට ඉඩ දුන්න යැවුනු ඇරයුමක් මම නුබ එක්ක...
මලට තනිකම දැනුනාට පලිද බබරුන් තැන ගන්න එකෙකු හට රොන් දෙන්න බැරිව ලතවුනු මල තනිව සුමුදු මොලකැටි පෙතිවල කවදාක වනකම් ඉන්න ඉඩදුන්නු කෙටි...
මගෙ රලු හිත මටසිලිටි කොට පුරවාපු නුබෙ ආදරය මට වටිනා තරම නුබ තාම නොදන්නා බව මිසක අන් හදවතක් නොපැතූව නුබ මාගෙ වෙන තුරාම බලාඋන්නු මං මි...
සිද්ද සිරිලක මනුසතා දැන් නැත සද්ද වදනට පමණි උන් මන උසස් ලද්ද පමණට මුවට ගෙරිමස නැද්ද වෙන නම් මහ රසක් මද්ද බැද අල්ලවා ගන්නට නැද්ද තව අව...
මගෙ රළු අත්ල මත සිසිලසට පහස දෙන වැහි බිදුව එක පැහැ වෙනස නැති මුත් කදුලු බිද නෙතගින් වැටුන හද පුරා හක්කලං කරපු මහ ගින්න නුබ නැති සොවින...
හරි හදිස්සියට මුණගැසුනු හිතට හිතන්නවත් කල් නැතිවුනු ඒත් හිත අරන් සැගවුනු මොනවා උනාදැයි නොහැගුනු හැගුමක් හිතේ තදවුනු බලා හිදිනු හැර නො...
අප්රකාශිත ආදරය සුන්දරද... තෙපල වදනට සිර වූ ආදරය පරව යන මල් මිටක් කල්හි එක් පසක අවුල ගිනි දැවුන හදවතට වඩා හදින් මවා හීන සුරකින සුන්ද...
උදේ සිට මැදියමට තිරය ඉදිරිපිට දිගහැරෙන ජීවිතේ කතන්දරේ... විඩාව දැනුනාට නෑ ඉඩක් නිවන්නට හැල්මෙ දුවනා වැඩ ජීවිතේම හිරවෙලා හදිසියේ ලද ...
දෙපසට වැදුනු සුවිසල් රුක් මහ අතු දෙඅන්තය මහ සැපයක් මෙන්ම මහ දුකකුත් නිර්මිතය කරුව මැදින් මිහිකත මත ස්පර්ශිත දිවයුරු රැස් කදය යායුතු කෙලවර...
හැම දෙනා හැර යද්දී හැමෝම බෑ කියද්දී හීනයක් තිබුනා හිත කොනක... වැටෙන්නට දහසකුත් හේතු තිබුනත් අම්මා උන්නා හැමදාකම ලගින් සම වෙමින් හෙවනැල්ලට.....