හැබැහින් නොදුට පෙම්වතී

කෙරුනු වැඩ අතරතුර යැවුනු ඇස වෙනතකට අහම්බෙන් වාගේ දැකපු නුබ දැකල පුරුදු වගෙ කොහේ හෝ හිද ආව සිතුවිලි වලට ඉඩ දුන්න යැවුනු ඇරයුමක් මම නුබ එක්ක පැටලෙන්න සයනයට බර දුන්නු ගත තව නෑනෙ නිදි එන්න ගත මෙතන උන්නාට නුබ එක්ක දොඩමලු වෙන්න මං හොයනවා මං තාම

1 comment:

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.